ඉඩදුන්නේ ඇයිද ඔබ?
පැමිණි මුත් හදවතට
හැර නොගිය බව දනිමි
මිහිදන්ව ඇත සදා
ඔබ මගේ හදවතේ
දිනක ඇරඹූමද අවසනද
ඒ අතර බොහෝ වර
ඔබේ මතකය මා සොයාවිත්
පෙළයි මා සදාකල්
ඈත් විය නොහැකි ලෙස
ඇදෙයි මා ඔබ දෙසට
ඇයිද මා ප්‍රේමයෙන්
බැඳුනේ ඔබට පමණක්ම
බලන් ඉන්නම් මා
කල්ප කාලයක් වුව
ඔබ යළිත් එන තුරා
මිදෙණු බැහැ ඒ සිහිනයෙන්
හිමා

Infuse your life with action. Don't wait for it to happen. Make it happen. Make your own future. Make your own hope. Make your own love. And whatever your beliefs, honor your creator, not by passively waiting for grace to come down from upon high, but by doing what you can to make grace happen... yourself, right now, right down here on Earth
ReplyDelete