මගේ
කඳුළු කතාවේ සිනා මල් පුපුදන්න
මා ලඟින් ඉන්න ඔබ එන්නේ කවදාද?
පිණි වැටෙන උදයක නෙතු ළග රැදෙන්න
මා ලඟින් ඉන්න ඔබ එන්නේ කවදාද?
මා ලඟින් ඉන්න ඔබ එන්නේ කවදාද?
පිණි වැටෙන උදයක නෙතු ළග රැදෙන්න
මා ලඟින් ඉන්න ඔබ එන්නේ කවදාද?
සොඳුරු රාත්‍රියක සඳ සිසිලෙ සැනසෙන්න
මා ලඟින් ඉන්න ඔබ එන්නේ කවදාද?
රිදුම් දෙන හදවතට සැනසුමක් වී ඉන්න
මා ලඟින් ඉන්න ඔබ එන්නේ කවදාද?
මා ලඟින් ඉන්න ඔබ එන්නේ කවදාද?
රිදුම් දෙන හදවතට සැනසුමක් වී ඉන්න
මා ලඟින් ඉන්න ඔබ එන්නේ කවදාද?
හැම නිමේශයකදීම ආදරය මට දෙන්න
මා ලඟින් ඉන්න ඔබ එන්නේ කවදාද?
මා ලඟින් ඉන්න ඔබ එන්නේ කවදාද?
මිය ගිය මගේ ජිවය නැවත මට දෙන්න
මා ලඟින් ඉන්න ඔබ එන්නේ කවදාද?

No comments:
Post a Comment