මගේ කඳුළු
බිදුවේ අයිතිකරු ඔබ
යටගිය දවසක
මගේ සිනහවේ උරුම කරුද විය...
යටගිය දවසක
මගේ සිනහවේ උරුම කරුද විය...
යටගිය දවසක
අහිමි සෙනෙහසක් උරුම කළා....
ජිවිතයේ මගේ
එකම අරුත ඔබ
යටගිය දවසක
අරුත් සුන් දිවියක් උරුම කළා....
මගේ ජිවිතයම ඔබේම කිව් ඔබ
යටගිය දවසක
මට හිමි තනි කම උරුම කළා.....
හිරු වී මගේ දිවි ගමනේ ඔබ
යටගිය දවසක
වැලි කතරක් මට උරුම කළා....
ඔබට බැදුණු සිත බිඳ දා මම
යටගිය දවසක
ඔබේ මතකයට සමු දුන්නා....
යටගිය දවසක
අරුත් සුන් දිවියක් උරුම කළා....
මගේ ජිවිතයම ඔබේම කිව් ඔබ
යටගිය දවසක
මට හිමි තනි කම උරුම කළා.....
හිරු වී මගේ දිවි ගමනේ ඔබ
යටගිය දවසක
වැලි කතරක් මට උරුම කළා....
ඔබට බැදුණු සිත බිඳ දා මම
යටගිය දවසක
ඔබේ මතකයට සමු දුන්නා....

No comments:
Post a Comment