සිනාසෙමි නුඹ නමින් මා දිවිය පුරා......
අහස තරම් ආදරේ කියූ නුඹ
නැහැ අද මගේ ආදර හිත් අහසේ
මුහුදු රළ මෙන් මා සොයාවිත්
නැහැ අද මගේ ජිවන වෙරළ ඉමේ
අහස තරම් ආදරේ කියූ නුඹ
නැහැ අද මගේ ආදර හිත් අහසේ
මුහුදු රළ මෙන් මා සොයාවිත්
නැහැ අද මගේ ජිවන වෙරළ ඉමේ
දේදුනක් ලෙස පායා ඇවිදින්
නැහැ අද මගේ නෙත් මානේ
මද පවනක් ලෙස මා ළඟ දැවටී
නැහැ අද මගේ මුදු හද පහසේ
නැහැ අද මගේ නෙත් මානේ
මද පවනක් ලෙස මා ළඟ දැවටී
නැහැ අද මගේ මුදු හද පහසේ
නුබ දුන් මතකය මගේ දිවිය පුරා
නැහැ අද වනතුරා අතැර ගොසින්
වෙන්වී ගියමුත් මගේ ජිවිතයෙන්නැහැ අද වනතුරා අතැර ගොසින්
නැහැ අද වනතුරු මා හඬා වැටී

No comments:
Post a Comment